දේශීය පුවත්

ඇතම් මහනායක හිමියන්ගේ ක්‍රියා කලාපයන් අනුව ඉදිරියේදි TNA ජාතික ලැයිස්තුවෙන් මහනායක හිමියන් පාර්ලිමේන්තුව එයිදැයි සැකයක් මතුවන බව රාවණා බලයේ කැදවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පෙන්වා දෙති. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ සුව දුක් විමසීම සඳහා ඊයේ (06) වැලිකඩ බන්...

ආණ්අඩුව මේ වන විට නව ව්‍යවස්ථාව හරහා ෆෙඩරල් රාජ්‍යයක් සහ ප්‍රාන්ත ආණ්ඩු ගණනාවකින් යුතු රටක් බවට පත්කරන්න මූලික වැඩපිළිවෙලක් කරගෙන යන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.පසුගියදා එළිය සංවිධානය විසින් පුස්තකාල හා ප්‍රෙල්ඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ක...

මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී. හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිස...

පළාත් පාලන සහ පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවේ වැරදි ක්‍රමයකට බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි. මෙම සංශෝධන පනත සම්මත කරගත් ආකාරය නීති විරෝධී බව හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සමෙන් කියා සිටී. පනත සම්මත කරගත් අන්දම නිසා ...

නැගෙනහිර පළාත්සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් තිදෙනාම අද (23) ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්විය. ඩබ්ලිව්. ඩී. වීරසිංහ , චන්ද්‍රා තෙවරප්පෙරුම හා ටී.එම් ජයසේන යන පළාත් සභා මන්ත්‍රීවරුන් අද අම්පාරේ පැවති මාධ්‍ය හමුවක් පවතිවමින් මේ බව නිවේදනය කළහ. එහිදී ඔවුන් මාධ්‍ය වෙත අ...

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදීම කොන්දේසි විරහිත වගකීමක් ලෙස සැලැකූ බවත් එසේම ෆෙඩරල්වාදයෙන් රටට සිදු වන අගතිය කල් තබා පෙන්වා දුන් බවත් එහි වත්මන් නායකත්වය රෝහණ විජේවීරයන්ගේ ප්‍රතිපත්ති දශමයකින් හෝ පිළිගන්නවා නම් ආණ්ඩුවේ බෙදුම්වාදී ව්‍යවස්ථා මෙහෙයුමට එරෙහිව සිට ගත යු...

ගල්කිස්ස මහල් නිවාස සංකීර්ණයක රැදී සිටියදී ඊයේ හමුවූ රොහින්ග්‍යා ජාතිකයන් 30 දෙනා බූස්ස හමුදා කදවුරට යොමු කර ඇතැයි වාර්තා වේ. භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයෙ එම ස්ථානය වැටලීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. අදාළ සංක්‍රමණික පිරිසගේ ආරක්ෂාව සදහා ඔවුන් පොලිස් භාරයට ගැණුනු අතර, ඉන...

  තමන් ආණ්ඩුවේ නියෝජිතයෙකු බවට පසුගිය සති අන්ත පුවත්පත් වල පලවූ වාර්තා නිවැරදිකර දෙන්නැයි ජවිපෙ නායකයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවේ වැද වැටී ඇතැයි වාර්තාවේ. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැක නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහාය දක්වන ලෙස උන්වහන්සේ...

නිල කාලය අවසන් වන සබරගමුව පළාත් සභාව අද (26) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම උතුරුමැද පළාත් සභාවේ නිල කාලය මේ මස 30දා අවසන් වන අතර නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය ලබන මස 1 දා අවසන් වන බව ඇමැතිවරයා පැවැසීය. එම පළාත් සභා තුනෙහි...

යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. ශ‍්‍රී ලංකා රජයේ හමුදාව යුද අපරාධ සිදු ක...

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...