Category: Notice Board
ප‍්‍රධාන පුවත්
කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...
Notice Board
බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ වගකීම ගෝඨා බාරගනී
September 5, 2017 2:53 pm
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්‌ථාව පරාජය කිරීමේ අරමුණින් හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ පුරෝගාමීත්වයෙන් “එළිය” නමින් සංවිධානයක් එළි දැක්‌වීමට නියමිතව තිබේ.
ව්‍යවස්ථා සංශෝධන අනතුර පිළිබඳ කතිකාව නමින් එහි පළමු සම්මන්ත්‍රණය මේ මස 06 වන දා බොරලැස්ගමුවේ දී පැවැත්වීමට නියමිතයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වෙනත් දේශපාලන නායකයන් සහ විද්වතුන්, කලාකරුවන් සහ වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වීමට නියමිත බව සඳහන් වේ.
පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි, විමල් තිරිමාන්න පියතුමා, හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, රියර් අද්මිරාල් සරත් වීරසේකර, මේජර් ජනරාල් කමල් ගුණරත්න, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම්, හිටපු එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක, විශේෂඥ වෛද්‍ය සීනා අරඹේපොල ආදීන් මෙම සම්මන්ත්‍රණය අමතනු ඇති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනතුර පිළිබඳ විද්වත් කතිකාවක් ලෙස මෙය නම් කර ඇති අතර ව්‍යවස්ථාවේ යෝජිත වෙනස්කම් ගැන අදහස් ඉදිරිපත් වනු ඇති.

ප‍්‍රධාන පුවත්
කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...
හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්...
රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ
රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...
Notice Board
ව්‍යවස්ථා විරෝධය ඇත්ත සහ බොරුව
August 14, 2017 4:45 am
මහජන රාජ්‍ය සභාව විසින් පවත්වන ‘‘ව්‍යවස්ථා විරෝධය ඇත්ත සහ බොරුව’’ විශේෂ සම්මන්ත‍්‍රණය අගෝස්තු 16 සවස 3:00ට මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.