ව්‍යාපාරික පුවත්

2019 වසරෙන් පසු ලංකාවට ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනාධාර නොලැබෙන බවට දැනුම්දී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඉන් පසුව එළැඹෙන තත්ත්වයට රට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට සැලසුම් හැදීමට තමා බලා‍පොරොත්තු වෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා කැබිනට් අනුමැතිය ලද ජපානයේ ටයිසෙයි සමාගම මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25ක් අඩුවෙන් එම ව්‍යාපෘතිය ලබාදීමට හැකිවූ බවද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...