ක්‍රීඩා පුවත්

පන්දුවක් හිසේ වැදීමෙන් පකිස්ථානයේ ජනප්‍රිය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුබයිර් අහමඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව THE TIMES OF INDIA වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ප්‍රාන්ත ක්‍රීඩා සමාජ තරගයක දී මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන අතර පන්දුව එල්ල වන අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස් වැසුම් පැළඳ නොසිටි බවයි වැඩි දුරටත් එම පුවත් අඩවිය සඳහන් කර ඇත්තේ.

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ “Tragic death of Zubair Ahmed is another reminder that safety gear i.e. helmet must be worn at all times. Our sympathies with Zubair’s family”.යනුවෙනුයි.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේ ඡායාරූප සහ ක්‍රීඩකයාගේ මරණයෙන් අනතුරුව නිකුත් වූ පණිවිඩ පහතින් දැක්වෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...