කලා පුවත්

ජැක්සන් ඇන්තනී කියන්නේ රටම ආදරේ කරන කලාකරුවෙක්. ඒවගේම තමයි මොහුගේ මුළු පවුලම කලා පවුලක්.

අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ පුතාලා දෙන්නා කියලා හැමෝම දන්නවානේ.

තරුණ පරම්පරාවේ වගේම වැඩිහිටියන්ගේත් ආදරය දිනාගන්න මේ දෙන්නා මේ වෙනකොට සමත්වෙලා තියෙනවා.

කොහොමවුනත් අකිලගේ සහ සජිතගේ පෙම්වතියන් දෙදෙනාගේ ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වල දැකගන්නට ලැබෙනවා.

මේ එම ඡායාරූපයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...