විදේශ පුවත්

මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගැනීමට න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය අද (6) සමත්විය. න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් සහ න්‍යෂ්ටික අවි තහනම් කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුම සැබෑවක් බවට පත් කිරීම සඳහා ‘ න්‍යෂ්ටික අවිහරණය සඳහා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය’ කරන ලද සුවිශේෂී කාර්යභාරය අගයමින් නොබෙ...

තායිලන්තයේ හිඉටපු අගමැතිනියට එරෙහිව නගා ඇති චෝදනාවන්ට ඇය වරදකරු බව තීරණය කළ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට වසර 5ක සිරි දඩවම් නියම කළේය. සහල් ගනුදෙනුවකදී තායිලන්තයට ඩොලර් බිලියන අටක පාඩුවක් සිදු කළ බවට හිටපු අගමැති යින්ලැක් ෂිනවත‍්‍රාට එරෙහිව නඩු පවරා තිබිණ. තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අධිකරණය කියා...

සුප‍්‍රකට ප්ලේ බෝයි සගරාව ඇතුලු ප්ලේ බෝයි ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ වන හියු හෙෆ්නර් ඊයේ සිය ජීවන ගමන නිමා කළේය. ඒ වන විට 91 වන වියේ පසුවූ ඔහු සිය නිවසේදී ඉතා සාමකාමීව මිය ගිය බව ප්ලේ බෝයි ව්‍යාපාර ජාලය නිවේදනය කළේය. පිරිමින් ඉලක්ක කරමින් 1960 දශකයේ හියු ආරම්භ කළ ප්ලේ බෝයි සගරාව ඉතා ඉක්මනින් ලොව...

ඇමෙරිකානු ගුවන් යානාවලට පහර දීමට තමන්ට සෑම අයිතියක්ම ඇතැයි උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ මහතා පවසයි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා යුද්ධයක් ප්‍රකාශ කර ඇති බවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඕනෑම අවස්ථාවකදී කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කරන ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා බ...

රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සංඛ්‍යාව 155 කින් අඩු කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ. ඒ අනුව රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇත.  රුසියාවේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික න...

ඔස්ට්‍රේලියාව තුළ මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳීම තහනම් කළ යුතු බව පවසමින් එරට වන් නේෂන් පක්ෂයේ නායිකා පෝලින් හැන්සන් ඊයේ (17දා) බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පිවිසියාය. ඇය සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ විමතියට හේතු විය. ...

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තව ත් 80කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.මේ අතර එම ප්‍රදේශයට දෙවන වරටත් ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහය ව්‍යර්ථ කළ බව ස්පාඤ්ඤ පොලීසිය නිවේදනය කළේ ය. ස්පාඤ්ඤ මධ්‍ය උපුටා දක්වමන් බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, පොල...

ඇමෙරිකාවට එරෙහිව යම් පහරදීමක් සිදුකිරීමට උතුරු කොරියාව සූදානම් වන්නේ නම් ඔවුන් වඩාත් සූදානමින් සිටිය යුතු බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. උතුරු කොරියාව විසින් ඇමෙරිකාවට අයත් ගුවාම් දූපත ආසන්නයට දිගුදුරු බැලස්ටික් මිසයිල 4ක් එල්ල කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් සකස් කර ඇති බව පැ...

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...