ක්‍රීඩා පුවත්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මින් ඉදිරියට තරග විකාශය රූපවාහිනී හෝ ගුවන්විදුලි නාලිකාවන් ඔස්සේ නොදීමට තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ තරග විකාශන කටයුතු සදහා අති විශාල මුදලක් ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා වලට ගෙවීමට සිදුවීම නිසාය. මේ අනුව තරග විකාශන කටයුතු මෙහෙයවීම සදහා දැනටමත් නාලිකා ප...

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ නියෝගයකට අනුව මේ වන විට ජාතික හොකී සංචිතය විසිරැවා හැර තිබේ. අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් දිනාගත නොහැකිනම් හොකී සංචිතයක් පවත්වාගෙන යාමෙන් පලක් නොවන බවය. ක‍්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේද ඔලිම්පික් මට්ටමේ පදක්කම් බව ක‍්‍රීඩා අමාත්‍ය ආරංචි මා...

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (31) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟයේ ආරක්ෂාව තර කර ඇති බව ‍පොලිස් මූලස්ථානය පවසයි. මෙම තරඟයේ ආරක්ෂාව වෙනුවෙන් ‍පොලිස් නිළධාරින් දහසක් පමණ යොදවා ඇති බවත් ක්‍රිඩාංගණය වටා සිසිටීවි කැමරා සවි කර ඇති බවත් ‍පොලිසිය පවසයි. ක්‍රිඩා පිට්ටනිය වෙ...

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම...

පන්දුවක් හිසේ වැදීමෙන් පකිස්ථානයේ ජනප්‍රිය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සුබයිර් අහමඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව THE TIMES OF INDIA වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ප්‍රාන්ත ක්‍රීඩා සමාජ තරගයක දී මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන අතර පන්දුව එල්ල වන අවස්ථාවේ ඔහු ආරක්‍ෂිත හිස් වැසුම් පැළඳ නොසිටි බවයි වැඩි...

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන් වෙනි සහ අවසාන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 171 කින් ජයගනිමින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකක් සිය රට තුළදී ...

‘ක්‍රිකට් ඒඩ්’ වැඩසටහනට අරමුදල් රැස් කිරිමේ අරමුණින් ශ්‍රී ලංකා පිල සහ ලෝක ක්‍රිකට් කණ්ඩායමක් අතර දිවා රාත්‍රී විස්සයි20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ලබන සැප්තැම්බර් මස 8 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයට මෙරට හිටපු ක්‍රීඩකයන් මෙන්ම ජාත...

ප‍්‍රධාන පුවත්

කෝලාහලයක් ගැන සම්පන්දන් අනතුරු අඟවයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ...හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ...

හිටපු ජනපති යෝජිත නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන නව ව්‍යවස්ථා කෙටුම්පත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (6) සිය නිල නිවසේ දී අධ්‍...

රවි ඇමැති කාලේ යාළුවන්ට වාසි දෙන්න ගහපු තවත් ගේමක් හෙළිවේ

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට...රවි කරුණානායක...